School Flag

බන්දා දාගැබ් පූජනීය වූ

ශ්‍රී ලංකා දෙරණේ

හෙළ නර විරුවන් විස්කම් දැක්වු

රජරට රජ දහනේ…..

කිතුමුතු හර පළදා වැජඹේ අප විදුහල් මාතා

 

ඔබ ගුණ අගයන යහගුණ වපුරන

වලිසිහ නම දැරුවෝ

යන යන හැමතැන

ඔබෙ නම දිදුලන

අපි වෙමු ඔබෙ දරුවෝ

 

බන්දා දාගැබ් පූජනීය වූ

ශ්‍රී ලංකා දෙරණේ

හෙළ නර විරුවන් විස්කම් දැක්වු

රජරට රජ දහනේ

 

ගුණදම් වඩවන

විදුඇස පුබුදන

සිප්සත දෙන නිබදේ

හරිශ්චන්ද්‍ර මහ විදුහල් නාමෙට

අපගේ සිරස නැමේ……..//